Tuesday, September 29, 2026
Homeදේශීයසිනෝපෙක් ඉන්ධන මිල ගැනත් තීරණයක්

සිනෝපෙක් ඉන්ධන මිල ගැනත් තීරණයක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කිරීමත් සමග සිනෝපෙක් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් වෙනස් කර තිබෙනවා.

ඒ අනුව,

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් පහළ තමා ඇති අතර එහි නව මිල රුපියල් 356ක්.

පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 423ක්.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 8කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 356ක්.

සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 14කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 431ක්.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව ඉන්ධන මිල ගණන්වලට සිනෝපෙක් ඉන්ධන මිල ද සමාන වෙනවා.

READ:   කොතලාවල විශ්ව විද්‍යාල පනතට ඒකාබද්ධ විරෝධයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්