Tuesday, September 29, 2026
Homeදේශීයබස් ගාස්තු සංශෝධනය ගැන විශේෂ සාකච්ඡාවක්

බස් ගාස්තු සංශෝධනය ගැන විශේෂ සාකච්ඡාවක්

ඉන්ධන මිල සංශෝධනයෙන් ඩීසල් මිල ඉහළ යෑමත් සමඟ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද (01) පවත්වනවා.

අවස්ථා දෙකක දී මේ වනවිට ඩීසල් මිල ඉහළ දමා ඇති බව එම සංගමය පෙන්වා දෙනවා.

READ:   නායකත්ව පාඩමක් කියා දී නත්තලත් සමඟම නික්ම යන ඩෙස්මන්ඩ් ටුටූ හිමිපාණන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්