Thursday, September 10, 2026
Homeදේශීයජනතාවට එකවර පීඩනය දෙන්න බෑ! විදුලිබල ඇමතිගේ ඊලඟ පිම්ම

ජනතාවට එකවර පීඩනය දෙන්න බෑ! විදුලිබල ඇමතිගේ ඊලඟ පිම්ම

ලෝකයේ පවතින ආර්ථික පීඩනය එකවර ජනතාවට පැටවිය නොහැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

දෙවතාවක් වෙනුවට කාර්තු වශයෙන් වසරේ ජනවාරි, අප්‍රේල්, ජුලි සහ ඔක්තොම්බර් යන මාසවල පළමුවෙනිදා විදුලිබිල සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඔක්තෝබර් මාසයේ විදුලිබල සංශෝධනය කර ඇති බැවින් එළඹෙන ජනවාරි සංශෝධනය සිදු නොකර අප්‍රේල් 01 වනදා විදුලිබල සංශෝධනය කිරීමට අනුමැතිය හිමිවූ බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

READ:   විදුලි සැපයුම් ගාස්තුවක් අඩුවන ලකුණු
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්