Tuesday, July 28, 2026
Homeදේශීයවිජයග්‍රහණයේ 14 වැනි ජාතික රණවිරු සැමරුම අද බත්තරමුල්ලේදී..

විජයග්‍රහණයේ 14 වැනි ජාතික රණවිරු සැමරුම අද බත්තරමුල්ලේදී..

30 වසරක යුද්ධය අවසන් කිරීමේ විජයග්‍රහණයේ 14 වැනි රණවිරු සැමරුම අද (19)පස්වරුවේ බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතයි.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා ඇතුළු රණවිරුවන් රැසක් මෙන්ම යුද්ධයේදි දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතින් ද මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතයි.

READ:   විරෝධතාවකට පොලීසියෙන් ජල ප්‍රහාරයක්.. (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්