Saturday, April 18, 2026
Homeවිදේශීයගසා තීරයේ සරණාගත කඳවුරකට ගුවනින් ප්‍රහාර: 50ක් මරුට

ගසා තීරයේ සරණාගත කඳවුරකට ගුවනින් ප්‍රහාර: 50ක් මරුට

උතුරු ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුරට ගුවනින් ප්‍රහාර එල්ල වී තිබෙනවා.

ගාසා හි රෝහල් අධ්‍යක්ෂකවරයෙකු පවසන්නේ ප්‍රහාරය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ජබාලියා කඳවුර ගාසා තීරයේ ඇති විශාලතම සරණාගත කඳවුර වන අතර ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව සඳහන්.

කෙසේ වෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශාලය මෙතෙක් අදහස් දක්වා නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

file
file
READ:   ඉන්දියාවේ යළිත් කොවිඩ් අවදානමක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්