Monday, September 14, 2026
Homeදේශීයදුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

අද (30) උදෑසන මෙන්ම සවස ද කාර්යාල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

දුම්රිය නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම ඊට හේතුව බවයි සඳහන් වන්නේ.

READ:   ලන්දේසී කෞතුකාගාර වල ඇති ශ්‍රී ලංකාවේ පුරාවස්තු යළි මෙරටට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්