Friday, September 11, 2026
Homeදේශීයප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ගම්පහ සහ වේයන්ගොඩ අතරදී කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

READ:   BREAKING හිටපු ඇමති ජොන්ස්ටන් FCID අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්