Saturday, April 18, 2026
Homeදේශීයසෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගයට ඡන්ද විමසීම අද

සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගයට ඡන්ද විමසීම අද

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට එරෙහිව සමගි ජන බලවේගය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව තෙවන දිනයටත් අද (08) විවාදයට ගැනීමට නියමිතයි.

අද විවාදයෙන් පසු පස්වරුවේ ඒ පිළිබඳ ඡන්ද විමසීම සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තුව පෙරවරු 9.30ට රැස් වීමට නියමිතයි.

READ:   ගෑස් ආශ්‍රිතව යම් ගැටලුවක් ඇතිවුවහොත් සමාගම්වලින් වන්දි ගෙවන ක්‍රමවේදයක් සකසන්නැයි මානව හිමිකම් කොමිෂමෙන් නිර්දේශ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්