Wednesday, July 22, 2026
Homeදේශීයවසන්ත යාපා බණ්ඩාර සී.අයි.ඩී යට කැඳවයි

වසන්ත යාපා බණ්ඩාර සී.අයි.ඩී යට කැඳවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

ඒ ඖෂධ අවභාවිත කිරීම සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

READ:   සෞඛ්‍ය අද විරෝධතාවයේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්