Wednesday, April 15, 2026
Homeවිද්‍යා හා තාක්ෂණිකඅද චන්ද්‍රග්‍රහණයක්

අද චන්ද්‍රග්‍රහණයක්

අද (28) අර්ධ චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමට මෙරට ජනතාවට හැකියාව ලැබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනඅංශය පවසනවා.

එහි මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ අද රාත්‍රී 11.32 සිට හෙට අලුයම 3.56 දක්වා මෙම චන්ද්‍රග්‍රහණය දැකගත හැකි බවයි.

ඒ අනුව චන්ද්‍රග්‍රහණය පැය 4කට වැඩි කාලයක් පවතිනවා.

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්