සාමාජ ක්‍රියාකාරියෙකු වන ධානිෂ් අලි ඊයේ (27) රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි පොලිසිය පවසන්නේ.
ඒ අනුව ඔහු අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.