Monday, September 14, 2026
Homeදේශීයමෝටර් වාහන පනත සංශෝධනය කෙරේ

මෝටර් වාහන පනත සංශෝධනය කෙරේ

මෝටර් වාහන පනත සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා පනත් කෙටුම්පතත් සකස් කිරීමට වැඩබලන ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එම කැබිනට් නිවේදනය පහතින්,

file
READ:   රෝහල් කිහිපයක් සඳහා නිර්වින්දන වෛද්‍යවරු පත් කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්