Friday, April 17, 2026
Homeදේශීයකොළඹ - බදුල්ල මාර්ගය මහ වැස්සෙන් යට වෙයි

කොළඹ – බදුල්ල මාර්ගය මහ වැස්සෙන් යට වෙයි

ඇදහැලෙන අධික වාර්ෂාවත් සමග කොළඹ – බදුල්ල මාර්ගයේ බෙරගල හපුතලේ අතර නායයෑම් 3ක් වාර්තා වෙනවා.

ඒ හේතුවෙන් විහාරගල ප්‍රදේශයෙන් මාර්ගය අවහිර වී තිබෙනවා.

මාර්ගය භාවිත කිරීමේ දී වඩාත් කල්පනාකාරී වන ලෙස ආපදා කළමනාකරණ ඒකකය රියදුරන්ට හා ජනතාවට දැනුම්දෙනවා.

අදාළ දර්ශන පහතින්,

file
file
file
READ:   මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම - කුරුණෑගල -දෙවන අදියර තව සති දෙකකින් ජනතා අයිතියට.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්