Tuesday, July 28, 2026
Homeදේශීයඅනුලා ජයතිලක මියගිය විදිහ හෙළිවෙයි.

අනුලා ජයතිලක මියගිය විදිහ හෙළිවෙයි.

ඊශාලයේදී අතුරුදන් වූ බව කියන එක් ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් ඇති බවට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

අදාළ කාන්තාව හමාස් සටන්කරුවන් අතින් ඝාතනය වී ඇති බව එරට බලධාරීන් තහවුරු කර ඇති බව එම තනාපති කාර්යාලය සඳහන් කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අනුලා ජයතිලක නැමති මෙරට කාන්තාවකි.

ඇයගේ දේහය දින දෙකක් තුළ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

READ:   අත්‍යවශ්‍ය සේවයට බාධා කළොත් අනිවාර්ය නිවාඩු යවා රැකියාව අහිමි කරන විදිහ?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්