Saturday, August 29, 2026
Homeදේශීයඉන්දියා - ශ්‍රී ලංකා මඟී නෞකා සේවය අද සිට

ඉන්දියා – ශ්‍රී ලංකා මඟී නෞකා සේවය අද සිට

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී නෞකා සේවය අද සිට ආරම්භ වෙනවා.

ඒ දකුණු ඉන්දියාවේ නාගපට්නම් සිට මෙරට කන්කසන්තුරය වාරාය දක්වායි.

මඟී යාත්‍ර සේවයේ ආරම්භය සනිටුහන් කරමින් එහි පළමු යාත්‍රාව අද (14) පෙරවරුවේ ඉන්දියාවේ සිට මෙරටට ළඟාවීමට නියමිතයි.

පසුව එම යාත්‍රාව මෙරට සිට මඟින් රැගෙන ඉන්දියාව බලා ගමන් ආරම්භ කරන බවයි නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ.

READ:   ඉන්දියාවේ බිහිසුණු අනතුරක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්