Thursday, October 15, 2026
Homeදේශීයඅතුරලියේ රතන හිමියන් ගැන අධිකරණය දුන් තීන්දුව

අතුරලියේ රතන හිමියන් ගැන අධිකරණය දුන් තීන්දුව

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අපේ ජන බලය පක්ෂයේ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

තමන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට එරෙහිව උන්වහන්සේ විසින් අධිකරණ හමුවේ පෙත්සමක් ගොනුකර තිබුණා

READ:   ත්‍රිකුණාමලය ෆ්‍රෙඩ්රික් බළකොටුව දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්