Saturday, September 12, 2026
Homeක්‍රීඩාමහීෂ් තීක්ෂණ කණ්ඩායමට කැඳවයි..

මහීෂ් තීක්ෂණ කණ්ඩායමට කැඳවයි..

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරගය හෙට පැවැත්වෙනවා.

ඒ පාකිස්තානයට එරෙහිවයි.

හෙට තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ කැඳවීමට තීරණය කර තිබෙනවා.

ආසියානු කුසලාන තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් මහීෂ් තීක්ෂණ විවේක ගන්වා තිබුණා.

READ:   අඛණ්ඩව විදුලිය සැපයීමේ ගැටළුව ගැන විදුලි බල ඇමති අනාවරණයක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්