Thursday, October 15, 2026
Homeදේශීයකොල්ලුපිටිය මාර්ගය ගමනාගමනය සඳහා යළි විවෘත කෙරේ..

කොල්ලුපිටිය මාර්ගය ගමනාගමනය සඳහා යළි විවෘත කෙරේ..

බස් රථයක් මතට ගසක් කඩා වැටී අද උදෑසන සිදුවූ අනතුරින් තාවකාලිකව වසා දැමුණු ඩුප්ලිකේෂන් මාර්ගය යළි විවෘත කර තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසන්නයේ දී මෙලෙස අනතුරට ලක්වුණේ කොළඹ – දෙනියාය ලංගම බස් රථයක්.

READ:   ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්