Sunday, May 31, 2026
Homeක්‍රීඩාපාකිස්තානය පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට

පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය හා නෙදර්ලන්තය අතර තරගය අද පැවැත්වෙනවා.

ඒ ඉන්දියාවේ හයිද්‍රාබාද්හිදී.

තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට නෙදර්ලන්තය සමත්වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු රැකීමට තීරණය කළා.

එංගලන්තය හා නවසීලන්තය අතර ඊයේ පැවති තරගයෙන් කඩුලු 09ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

READ:   "සැරතැස නිවූ හඬ" ප්‍රියා සූරියසේන දිවි සැරියට සමුදෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්