Sunday, July 26, 2026
Homeක්‍රීඩානීති විරෝධී වීමෙන් වාර්තාගත ජයග්‍රාහණයක පදක්කමක් ශ්‍රී ලංකාවට අහිමිවෙයි..

නීති විරෝධී වීමෙන් වාර්තාගත ජයග්‍රාහණයක පදක්කමක් ශ්‍රී ලංකාවට අහිමිවෙයි..

ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400×4 මිශ්‍ර සහය ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්වුණා.

ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලක එවැනි ජයග්‍රාහණයක් ලබා ගත්තේ වසර 17කට පසුවයි.

කෙසේවෙතත් එම ජයග්‍රාහණය නීතිවිරෝධී ජයක් බව තරග බලධාරීන් තීරණය කර තිබෙනවා.

තරගයට එක්ව ශ්‍රී ලංකා කණ්ඩායමේ සමාජිකයෙකු වෙනත් අයෙකුගේ මංතීරුවක් ස්පර්ශ කිරීම ඊට හේතුවයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙනවා.

READ:   ඩොලරය පහළ යාමේ වාසිය පාරිභෝගිකයාට ලබා දීමට පියවර ගන්නවා - නලින් ප්‍රනාන්දු
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්