Thursday, July 16, 2026
Homeදේශීයබස් නැවතුමක් සමාජ මාධ්‍ය කළඹයි

බස් නැවතුමක් සමාජ මාධ්‍ය කළඹයි

ජාතික ජන බලවේගයේ ප්‍රාදේශිය දේශපාලකයින්ගේ අරමුදලින් ඉදි කළ බස් නැවතුමක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් ව තිබෙනවා.

මාතර, කනංකේ ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම බස් නැවතුම කොමියුනිස්ට්වාදයේ සංකේතාත්මක ලාංඡනය ප්‍රදර්ශනය වන ආකාරයෙන් ඉදිකර තිබෙනවා.

කෙසේවෙතත් සමාජ මාධ්‍ය තුළ මේ සම්බන්ධයෙන් උපහාසාත්මක අදහස් හුවමාරු වන අතර වැඩකරන ජනතාව සංකේතවත් කරමින් බස් නැවතුම්පොළ එලෙස ඉදිකර ඇති බවයි ඇතැමුන් පවසන්නේ.

file
file
READ:   මේ පාර මාලිමාවට ඡන්ද වැඩියි! - සජබ හිටපු පා.ම මුජුබර් රහුමාන් (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්