Thursday, August 13, 2026
Homeදේශීයපියෙකු සහ දියණියක් මහ පාර මැද වතුර වලක ගිලී අනතුරක (වීඩියෝ)

පියෙකු සහ දියණියක් මහ පාර මැද වතුර වලක ගිලී අනතුරක (වීඩියෝ)

දියණිය සමඟ යතුරු පැදියක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මහ පාර මැද වතුරවලකට වැටී යතුරු පැදියත් සමඟ ගිලෙන ආකරය දක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙනවා.

ගොතටුව අයි.ඩී.එච් මන්සන්දියේදී ඔවුන් මෙම අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරින් කොළඹ අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කළ සිසුවිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම වීඩියෝව පහතින්,

READ:   කන්දකාඩු පුනරුත්ථාපනයෙන් පළාගිය රැඳවියන් 102ක් පොලිස් භාරයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්