Monday, September 14, 2026
Homeක්‍රීඩාමහීෂ් තීක්ෂණට හෙට තරගය අහිමිවෙයි

මහීෂ් තීක්ෂණට හෙට තරගය අහිමිවෙයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට (17) පැවැත්වෙනවා.

මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට අහිමි වී තිබෙනවා.

ඒ ඉකුත් පාකිස්තානය අතර පැවති තරගයේ දී තීක්ෂණ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

හෙට තරගය සඳහා සහන් ආරච්චිගේ සංචිතයට නම් කර තිබෙනවා.

READ:   කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්