Thursday, September 10, 2026
Homeදේශීයපෞද්ගලික වෛද්‍ය විද්‍යාල 3ක් ස්ථාපිත කිරීමට අනුමැතිය

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 3ක් ස්ථාපිත කිරීමට අනුමැතිය

මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඊයේ (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

දැනට මෙරට ක්‍රියාත්මක වෛද්‍ය පීඨ ප්‍රමිතීන්ට අනුකූලව මෙම නව වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට අවසර ලබා දී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

READ:   රියදුරු බලපත්‍රය සඳහා කාඩ් පතක් නොලැබුණු අයට ලයිසන් එක දෙන්න අලුත් විදිහක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්