Friday, October 30, 2026
Homeදේශීයප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ගම්පහ සහ වේයන්ගොඩ අතරදී කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

READ:   බහු කාර්ය සේවකයින් 2,400 ක් දුමිරිය සේවයට බඳවා ගනී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්