අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දැමිමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉහළ යන ඉන්ධන මිල ගණන් පහතින්,
පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 13 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු. 361/= ක්.
පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 42 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු. 417/= ක්.
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 35 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු. 341/= ක්.
සුපිරි ඩීසල් ලීටරයක් රුපියලකින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු. 359/= ක්.
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු. 231/= ක්.


