Monday, April 27, 2026
HomeදේශීයBREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දැමිමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉහළ යන ඉන්ධන මිල ගණන් පහතින්,

පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 13 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු. 361/= ක්.

පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 42 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු. 417/= ක්.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 35 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු. 341/= ක්.

සුපිරි ඩීසල් ලීටරයක් රුපියලකින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු. 359/= ක්.

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු. 231/= ක්.

READ:   BREAKING NEWS: ඉන්ධන මිල වෙනස් වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්