Friday, October 30, 2026
Homeදේශීයඉන්දියාවෙන් බිත්තර මිලියන 92ක් ආනයනයට අවසර

ඉන්දියාවෙන් බිත්තර මිලියන 92ක් ආනයනයට අවසර

ඉදිරි මාස තුන සඳහා ඉන්දියාවෙන් බිත්තර මිලියන 92.1 ක් මෙරටට ආනයනය කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා

ජනාධිපතිවරයා විසින් එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා.

file
READ:   බිත්තර රටින් ගේන්න තීරණය කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්