Monday, September 14, 2026
Homeදේශීයඉන්දියාවෙන් බිත්තර මිලියන 92ක් ආනයනයට අවසර

ඉන්දියාවෙන් බිත්තර මිලියන 92ක් ආනයනයට අවසර

ඉදිරි මාස තුන සඳහා ඉන්දියාවෙන් බිත්තර මිලියන 92.1 ක් මෙරටට ආනයනය කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා

ජනාධිපතිවරයා විසින් එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා.

file
READ:   තීරු බදු රහිතව විදුලි වාහන ගෙන්වීමට අවසර ලැබෙන පිරිස මෙන්න..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්