Sunday, July 26, 2026
Homeදේශීයජල ටැංකියකට වැටී වසරක් වයස දැරියක් මියයයි

ජල ටැංකියකට වැටී වසරක් වයස දැරියක් මියයයි

නෙළුක්කුලම පොලිස් වසමේ භරතීපුරම් ප්‍රදේශයේ දී කුඩා දැරියක් තවත කුඩා දැරියන් කිහිපදෙනෙකු සමග සෙල්ලම් කරමින් සිටියදී වතුර ටැංකියකට වැටීමෙන් මියගොස් තිබෙනවා.

ඊයේ (25) සවස ටැංකියකට වැටුණු දැරිය ඇගේ සීයා විසින් වවුනියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 01යි මාස 11ක් වූ භාරතීපුරම්, වවුනියාව ප්‍රදේශයේ දැරියක්.

සිද්ධිය සම්බන්ධයෙන් නෙළුක්කුලම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   බස් රථයක් තිරික්කල් පෙළක ගැටී අනතුරක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්