Saturday, July 25, 2026
Homeදේශීයඩොනල්ඩ් ට්‍රම්ප් බාරවෙයි..

ඩොනල්ඩ් ට්‍රම්ප් බාරවෙයි..

අමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජොර්ජියාවේ ප්‍රාන්ත බන්ධනාගාරයේ දී බාර වී තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා මෙලෙස භාර වී ඇත්තේ 2020 දී මැතිවරණ ප්‍රතිඵලය කුමන්ත්‍රණකාරීව වෙනස් කිරීමට උත්සාහ කිරීම ගැන ඔහුට චෝදනා එල්ල වීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

READ:   සිනෝපෙක් ඉන්ධන මිල ගැනත් තීරණයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්