Sunday, August 30, 2026
HomeදේශීයUPDATE: තවත් ළමුන් දෙදෙනෙක් බේරා ගැනේ.

UPDATE: තවත් ළමුන් දෙදෙනෙක් බේරා ගැනේ.

පාකිස්තානයේ Battagram ප්‍රදේශයේ අඩි 1200ක් පමණ ඉහළ අහසේ අනතුරට පත් කේබල කාරය තුළ සිරව සිටි තවත් සිසුන් දෙදෙනෙකු මුදාගත් බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව මේ වනවිට මුදාගෙන ඇති සිසුන් සංඛ්‍යාව හතරක්.

කෙසේ වෙතත් මුදාගෙන ඇති සිසුන් සංඛ්‍යාව පිළිබඳ පරස්පර තොරතුරු එම ප්‍රදේශයෙන් වාර්තා වන බවයි විදෙස් මධ්‍ය පැවසුවේ.

READ:   කුපිත වූ පස් කන්දක් ට්‍රක් රථ විසිගණනක් වළලා දමයි (PHOTO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්