වරාය නගර හෙවත් ‘පෝට් සිටි’ පිළිබඳව වන කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (18) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ.
අදියර දෙකකින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එහි පළමු ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් බිලියන 100ක ආයෝජනයකින් යුතු වේ.
ඒ අනුව ක්ථානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එයට අදාළ පාර්ලිමේන්තු විවාදය හෙට (19) සහ අනිද්දා (20) පැවැත්වෙනු ඇති අත්‍ර ඡන්ද විමසීම අනිද්දා (20) පැවැත්වීමට නියමිතය.
‘පෝට් සිටි’ කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට
නවතම වීඩියෝ
-
උපාලි ධර්මදාසට අවසන් ගෞරව දක්වන්න අර්ජුන රණතුංගත් එයි !!
-
අධිකරණ ඇමතිට ගෙන ආ විශ්වාසභංගෙ භංග වෙලාම ගිය හැටි ඇමති උපාලි කියයි !!
-
ස්තූතියි ඇමතිතුමා - ඔයා මාර චරිතයක් !! වීඩියෝ එකක් දැක්කොත් ක්ෂණික ප්‍රතිචාර
-
ජනපතිවරණෙටත් කළින්, අගමැතිණි එදා විශ්වාසෙන් කියූ දේ.. මං විශ්වාසකරන දේට පටහැනි දේවල් වෙනව නම්..,


