Thursday, October 15, 2026
HomeදේශීයUPDATE: පාසල් ළමුන් දෙදෙනෙකු බේරා ගැනේ

UPDATE: පාසල් ළමුන් දෙදෙනෙකු බේරා ගැනේ

පාකිස්තානයේ අනතුරට ලකවූ කේබල් කාරය තුළ සිරව සිටි පිරිසෙන් පාසල් ළමුන් දෙදෙනෙකු බේරා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තද සුළං සහිත අධි අවදානම් මෙහෙයුමකින් පාකිස්තාන හමුදාව විසින් ඔවුන් දෙදෙනා බේරා ගෙන තිබෙනවා.

තවත් පුද්ගලයින් 6 දෙනෙකු අනතුරට පත් කේබල් රථය තුළ වන බව වාර්තා වෙනවා.

READ:   අඩි දහස් ගණනක් ඉහළ අහසේ කේබල් කාරයක් තුළ පාසල් ළමුන් පිරිසක් හිරවෙයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්