Tuesday, September 15, 2026
Homeදේශීයපාර්ලිමේන්තුවේ විරෝධතාවක්. විපක්ෂය බිම වාඩි වෙයි (වීඩියෝ)

පාර්ලිමේන්තුවේ විරෝධතාවක්. විපක්ෂය බිම වාඩි වෙයි (වීඩියෝ)

අද රැස්වූ පාර්ලිමේන්තුවේ යම් උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සූරේෂ් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ විරෝධතාවයක නිරත වීම හේතුවෙන්.

මාතලේ රත්තොට ප්‍රදේශයේ රජයට අයත් වත්තකින් පවුල් තුනක පිරිසක් පළවා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වුණා.

මෙහිදී මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භයේ බිම වාඩිවෙමින් විරෝධතාවයේ නිරත වුණා.

අදාළ දර්ශන පහතින්,

READ:   මධු සුව විඳින 225 ගැන මිහින්තලය නායක හිමියන් හෙළි කරයි (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්