Monday, September 28, 2026
Homeදේශීයජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය ඇතුළු කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදී පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට නියමිතයි.

READ:   පාස්කු ප්‍රහාරය ගැන ජනපතිගෙන් නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්