Saturday, June 6, 2026
Homeදේශීයවියළි කාලගුණයෙන් පුද්ගලයින් 210,652කට පීඩා..

වියළි කාලගුණයෙන් පුද්ගලයින් 210,652කට පීඩා..

දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය දිස්ත්‍රික්ක 15කට බලපෑම් එල්ල කර ඇත.

රත්නපුර, ත්‍රිකුණාමලය ,මඩකලපුව, අම්පාර , පුත්තලම , කුරුණෑගල , යාපනය , මන්නාරම , මුලතිව් , යාපනය , බදුල්ල , මොණරාගල , හම්බන්තොට, ගම්පහ සහ මාතලේ එම දිස්ත්‍රික්කයි.

පුද්ගලයින් 210,652 දෙනෙකු ඉන් පීඩාවට පත්ව සිටින බව වාර්තා වෙනවා.

READ:   දුම්රිය ගමන්වාර 102ක් අද සිදු කෙරේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්