Monday, September 14, 2026
Homeදේශීයකුරුන්දි විහාර පුදබිමේ උණුසුම් තත්ත්වයක් (VIDEO)

කුරුන්දි විහාර පුදබිමේ උණුසුම් තත්ත්වයක් (VIDEO)

කුරුන්දි විහාර පුදබිමේ යම් උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

දින තුනක් පුරා පැවැත්වෙන රතන සූත්‍ර සජ්ඣායනය සඳහා අද (18) දිනයේ ද භික්ෂුන් වහන්සේලා සහ බැතිමතුන් පිරිසක් කටයුතු සූදානම් කර සිට ඇති බව වාර්තා වෙනවා.

එම අවස්ථාවේ කුරුන්දි පුදබිමේ චෛත්‍යය අසළ පිළිමගෙය පිහිටි ස්ථානයේ පැරණි කෝවිලක් තිබූ බව පවසමින් පැමිණි පිරිසක් පිළිම තැන්පත් කර කිරි ඉතිරවීමට සුදානම් කර තිබෙනවා.

එහිදී භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස සහ පැමිණි අතර මෙම උණුසුම් තත්ත්වය ඇතිව තිබෙනවා.

පොලීසිය මැදිහත් වීමෙන් තත්ත්වය පාලනය කර ඇති ඇතර මේ වනවිට කැරලි මර්දන ඒකකය ද කැඳවා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

file
READ:   ගුරුවන්ට ස්ථාන මාරුවීම් Online ක්‍රමයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්