Sunday, July 26, 2026
Homeදේශීයනව ජනාධිපති නීතිඥවරුන් තිදෙනෙකු ජනපති අතින් පත්වීම් ලබයි..

නව ජනාධිපති නීතිඥවරුන් තිදෙනෙකු ජනපති අතින් පත්වීම් ලබයි..

නව ජනාධිපති නීතිඥවරුන් තිදෙනෙකු ජනාධිපති නීතිඥවරුන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් පත්වීම් ලබා තිබෙනවා.

ඒ අද (15) ජනාධිපති කාර්යාලයේ දී.

ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන අතිරේක සොලිසිටර් ජනරාල් අජිත් මිලින්ද පතිරණ, නීති කෙටුම්පත් සම්පාදිකා එස්.ඒ. දිල්රුක්ෂි සහ අතිරේක නීති කෙටුම්පත් සම්පාදිකා ඩී. දමයන්ති කුලසේන යන මහත්ම මහත්මීන් මෙලෙස ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කර තිබේ.

file
READ:   බාර් ඇරිය අයට වැඩ වරදී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්