Wednesday, September 9, 2026
Homeදේශීයනොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය යළි පද්ධතියට එක් කෙරේ..

නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය යළි පද්ධතියට එක් කෙරේ..

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය යළිත් අද (15) රාත්‍රියේ සිට ජාතික පද්ධතියට එක් කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

පසුගිය 08 වනදා නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බිඳවැටුණා.

මේ වනවිට එහි අලුත්වැඩියා කටයුතු අවසන් කර ඇති බව වාර්තා වෙනවා.

READ:   ඇමැති ධුරයේ වසර 2ට මර්වින්ට මිලියන 600ක වත්කම් - ස්ථාවර තැන්පතු 10ක කෝටි 18ක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්