Sunday, June 14, 2026
HomeදේශීයBREAKING NEWS: හදිසි විදුලිය මිලදී ගැනීම සඳහා ගිවිසුම් ගතවීමට අනුමැතිය

BREAKING NEWS: හදිසි විදුලිය මිලදී ගැනීම සඳහා ගිවිසුම් ගතවීමට අනුමැතිය

ආවරණ අනුමැතියකට යටත්ව, විදුලිය හදිසි මිලදී ගැනීමට ගිවිසුම් ගතවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

පවතින තත්ත්වය හමුවේ විදුලිය ලබාදීම හා ඉන්ධන තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

READ:   මහ බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 1671 මිලට ගනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්