Wednesday, September 16, 2026
Homeදේශීයගම්පහ රෝහලෙන් ප්‍රතිකාර ගත් රොගියෙකු මරුට.

ගම්පහ රෝහලෙන් ප්‍රතිකාර ගත් රොගියෙකු මරුට.

තුවාලයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගම්පහ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වෙනවා.

ඉකුත් 06 වනදා එම පුද්ගලයා රෝහලට ඇතුළත් කර තිබේ.

ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව, වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

READ:   “වෙල්නස් විලේජ්” යටතේ බියගමට අංග සම්පූර්ණ රෝහලක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්