Monday, September 14, 2026
Homeදේශීයකෝටි ගාණක සිගරට් විනාශ කිරීම ඇරඹේ.. (විඩියෝ)

කෝටි ගාණක සිගරට් විනාශ කිරීම ඇරඹේ.. (විඩියෝ)

රේගුව විසින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලද දුම්වැටි තොගයක් විනාශ කිරීමේ කටයුතු අද ආරම්භ කළා.

ඒ ලංකා දුම්කොළ සමාගම විසින්.

දුම්වැටි 9940,000ක් මෙලෙස විනාශ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසනවා.

විනාශය කරන දුම්වැටි තොගයේ වෙළඳපොල වටිනාකම රුපියල් මිලියන 748ක්.

අදාළ දර්ශන පහතින්,

READ:   මිලියන 70ක් පමණ වන මත්පෙති චොක්ලට් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්