Thursday, September 10, 2026
Homeදේශීයකනත්තක් අසල අභිරහස් මරණයක්

කනත්තක් අසල අභිරහස් මරණයක්

දඹුල්ල , පල්ලෙගම කනත්ත අසල පුද්ගලයෙකු මියගොස් සිටින බවට දඹුල්ල පොලීසියට ඊයේ (04) සවස පැමිණිල්ලක් ලැබී ඇත.

මරණකරු වයස අවුරුදු 63ක් වන කිතුල්හිටියාව , මඩාටුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ තබා ඇත.

මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (05) දින සිදුකිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   ඇන්ජියෝ ප්ලාස්ටික් කැතීටරයේ නිර්මාපකයා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්