ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2023) තරගාවලිය දෙවන තරගය අද පැවැත්වෙනවා.
ඒ Galle Titans හා Dambulla Aura කණ්ඩායම් අතරයි.
එම තරගයේ කාසිය වාසිය දිනා ගත් දඹුල්ල කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.