Saturday, June 6, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය Dambulla Aura දිනා ගනී..

කාසියේ වාසිය Dambulla Aura දිනා ගනී..

ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2023) තරගාවලිය දෙවන තරගය අද පැවැත්වෙනවා.

ඒ Galle Titans හා Dambulla Aura කණ්ඩායම් අතරයි.

එම තරගයේ කාසිය වාසිය දිනා ගත් දඹුල්ල කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

READ:   මුස්ලිම් පාසල් සඳහා විශේෂ නිවාඩුවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්