Monday, July 27, 2026
Homeදේශීයවිරෝධතා පා ගමන් වළක්වමින් අධිකරණයෙන් නියෝගයක්

විරෝධතා පා ගමන් වළක්වමින් අධිකරණයෙන් නියෝගයක්

අද (31) මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොටුව දුම්රියපොළ දක්වා සංවිධානය කර තිබූ පා ගමනක් වළක්වාලමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව යි.

ඒ අනුව අද දහවල් 12.00 සිට හෙට පෙරවරු 10.00 දක්වා එම ප්‍රදේශය තුළ විරෝධතා පා ගමන් යෑම තහනම් කර ඇත.

එම නිවේදනය පහතින් ,

file
READ:   IMF ණය ලැබෙන්න ආසන්න මොහොතේ විරෝධතා කිරීම දැඩිව හෙළා දකිනවා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්