Monday, September 21, 2026
Homeදේශීයනිතී විරෝධීව ගෙන්වූ කහ තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

නිතී විරෝධීව ගෙන්වූ කහ තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ මීගමුව බුද්ධි නිලධාරීන්ගේ සහ ගුවන් හමුදා බුද්ධි නිලධාරීන්ගේ තොරතුරු මත තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද රුපියල් 780,000 ක් පමණ වටිනාකමකින් යුත් කහ කිලෝ 375 ක් සමග එක් සැකකරුවකු මීගමුව පොලිස් ස්ථානයේ දූෂණ මර්ධන අංශය විසින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

READ:   වැටුප් වැඩි කිරීමේ තීරණය ගත්තේ මාස කීපයකට කලින් - මනූෂ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්