Thursday, October 15, 2026
Homeදේශීයපාකිස්තාන බෝම්බ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළට

පාකිස්තාන බෝම්බ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළට

වයඹ දිග පාකිස්තානයේ බජාවුර් ප්‍රදේශයේ දේශපාලන රැලියක් අතරතුර බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා.

මෙම පිපිරීමෙන් පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය පවසනවා.

තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 200 පමණ දක්වා ඉහළ ගොස් තිබේ.

READ:   සතොස බඩු ඔන්ලයින් ක්‍රමයට නිවසට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්