Tuesday, July 28, 2026
HomeදේශීයUPDATE: අංගොඩ රෝහලේ සිදුවූ මරණය සම්බන්ධයෙන් තවත් රෝහල් සේවකයෙක් අත්අඩංගුවට

UPDATE: අංගොඩ රෝහලේ සිදුවූ මරණය සම්බන්ධයෙන් තවත් රෝහල් සේවකයෙක් අත්අඩංගුවට

අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙකුගේ මරණය සම්බන්ධයෙන් තවත් සෞඛ්‍ය කාර්ය සහයකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සියලු සැකකරුවන් අද (29) අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි පොලිසිය පැවසුවේ.

READ:   දිනේෂ් ශාෆ්ටර්ගේ දේහය යළි ගොඩ ගැනීමට නියෝග..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්